Sunday, March 3, 2013

                                          Zonealarm Fiarwall ගැන
මේ ගැන කියනවනම්  ඉතින් පට්ටම firewall  එකක්.  මමත් පාවිච්චි කරනවා  මේක නොමිලේම ලබාගත හැකි ඇප් එකක්.  මේකෙන් අපගේ අවසරයකින් තොරව යම් කිසි වැඩසටහනක් ඇතුල් වීමට හෝ ක්‍රියා කිරීමට යනවා නම් ඒ බව අපට දැනුම් දෙනවා. ඒ මගින් අපට පුලුවන් ඒ වැඩසටහනට ධාවනය විමට ඉඩදීමට මේ ක  ගොඩක්ම ප්‍රයෝඡනවත්  වෙන්න් අන්තර්ඡාලය හරයා එන trojans,adware,spyware  වගේ දේවල්  වලින් පරිගනකය ආරක්ෂා කිරීම
             
අපි හිතමු යම්කිසි  නරක වැඩසටහනක් අපේ පරිගනකයට ඇවිත් ඒක run  වෙන්න හදනව කියල අන්න ඒ අවස්තාවේදී මේ Zonealarm Firewall එක හරහා ඒක නවත්වන්න පුලුවන් ඒ වගේම යම් වැඩසටහනක්  අපේ අනුදැනුමකින් තොරව අන්තර්ඡාලය ට සම්බන්ධ වෙන්න හදනවා කියල හිතන්න් අන්න එතනදිත් මේක මැදිහත් වෙලා අහනව ඉඩදෙන්නද එපාද කියල. මේක  ගොඩක් ප්‍රයෝඡනවත් වෙන්නේ අන්තර්ඡාලයත් සමග නිතරම ඉන්න කස්ටියටයි එත් මේ ක මම හැම කෙනාටම නිර්දේෂ කරනව.. ඒ  වගෙම Update කර ගැනීමටත් පුලුවන.